අර්ජුන අධිකරණයට එයි.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයට සහභාගි වීම සඳහා අර්ජුන රණතුංග මහතා අභියාචනාධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
 

Exit mobile version