ආසියානු කුසලාන ප්‍රවේශපත් මිල අඩුයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ පාකිස්ථාන තරගයේ ප්‍රවේශපත්‍රවල මිල ගණන් අඩු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සැප්තැම්බර් 4 වනදා පැවැත්වෙන ඉන්දියාව සහ නේපාලය අතර තරගයේ ප්‍රවේශපත් ද එම මිලටම ලබා ගැණීමට හැකියාවක් පවතින බව සඳහන්.

එම ප්‍රවේශපත් ගාස්තු පහතින් ,

Exit mobile version