ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට ඔහු 49 හැවිරිදි වියේ පසු විය.
කළුතර දකුණ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අද (22) උදෑසන ඔහු අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
ඔහුගේ දේහය ඕපල් සිටි, පරණ පාර කළුතර දකුණ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බව සදහන්.