යුද නෞකාවකට ප්‍රහාරයක්.

කළු මුහුදේ යාත්‍රා කරමින් තිබූ රුසියානු යුද නෞකාවකට යුක්රේන ඩ්‍රෝන යානා ප්‍රහාර 3ක් එල්ල වී ඇති බවට වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් අදාළ යානයට හානි සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව සදහන්.

Exit mobile version