ජපානයේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා හමුවී ඇති බවට වාර්තා වේ.
එම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළ බව සදහන්.
