චීනයෙන් එල්ල වී ඇති අභියෝගයන් හමුවේ මෙන්ම ඉදිරියේදී දිගුදුර මිසයිල යුදධයක් ඇති විය හැකි නිසාත් ඕස්ට්‍රේලියාව දිගුදුර මිසයිල මිලදී ගැනීමට ඩොලර් බිලියන 12ක මුදලක් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ දිගුදුර මිසයිල මිලදීගෙන ඇත්තේ ඇමෙරිකාව සහ එංගලන්තයෙන් බව සඳහන්.
එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඕස්ට්‍රේලියාව විසින් ආරක්ෂාව සඳහා මෙවැනි මුදලක් වෙන් කරන ප්‍රථම අවස්ථාව බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
