00:56 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Eng සිංහල
Sri Ravana

Sri Ravana

පාතාලය නැවතත් හිස ඔසවමින් නඩුවල සාක්ෂිකරුවන් සහ ඔත්තුකරුවන් මරා දමයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික බිදවැටීමත් සමගම දේශපාලනමය වශයෙන්ද බිඳ වැටී තිබේ. එම කොටස් දෙකම බිඳ වැටීමත් සමගම සමාජමය බිඳ වැටීමද...

විදුලි පනත සම්මත කල යුතුය (වීඩියෝ ) – විදුලි ඉංජිනේරු නන්දික පතිරගේ

විදුලි බලමණ්ඩල පනත සම්මත කිරීමට ඉඩ දිය යුතු බව විදුලි බල මණ්ඩලයේම ඉංජිනේරු වරු ප්‍රකාශ කරයි. එසේම තවත් සමහරු ප්‍රකාශ...

විදුලි බල මණ්ඩලයේ දූෂිත නිරුවත එලියට එයි. (වීඩියෝ) වැඩියෙන්ම පඩිත් අරගෙන පෙන්ෂන් එකකුත් ගන්න මණ්ඩලයේ හොරු හෙට සිට ජනතාවට අමුඩය ගලවා පෙන්වයි

ලංකා විදුලි බල මණ්ඩලය යනු මහජනතාවගෙන් වැඩියෙන්ම වැටුප් ලබන සහ, විශ්‍රාම වැටුපක් මෙන්ම අවුරුදු 55 සම්පූර්ණ වූ ලක්ෂ 50 කටත්...

දේශබන්ධු තෙන්නකෝන්ට නිදහස්විය හැකි අකාරයෙන් චෝදනා ගොනු කිරීමට සැරසෙයි.

පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාව ගිනි ගොඩක් කිරීම සදහා හිතාමතාම තම රාජකාරිය පැහැර හැරී බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...

ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාට ශ්‍රී රාවණා ලංකා පුවත් සේවයේ බලවත් කණගාටුව පලකරයි .

අප ඊයේ (07) උදෑසන “ පොලිස් මාධ්‍ය කොඨිඨාශය මැජික් පෙන්නයි” යනුවෙන් පුවතක් පලකරන ලද්දේ , පසු ගිය 09 වැනිදා ගාලු...

ආහාර නැතිව නගරයක් මැද කොටු වූ සතුන් නොහොත් ශ්‍රී ලංකාවේ සත්ව උද්‍යාන.

අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් සහ බල ලෝභී අදුරදර්ශී පාලක පක්ෂය  සහ ආත්මාර්ථකාමී ඉහල රාජ්‍ය නිලධාරීන් නිසා ශ්‍රී ලංකාවට විය යුතු...

Page 104 of 292 1 103 104 105 292

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.