රංජන් හිරේ හිටියේ ෆ්රයිඩ් රයිස් කකා. ගුවන් හමුදාව කීර්ති රත්නායක මරන්න හදලා. ජෙයරාජ් මැරුවෙත් රාජපක්ෂලා.
වංචා දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීමේ තවත් වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරමින් චමුදිත සමරවික්‍රම මහතා තවත් ඉතාම වැදගත් මෙන්ම ලංකාවේ මජර දේශපාලනයේ...