ශ්‍රී පාදස්ථානය සහ පිදුරුතලාගල අනතුරේ. රේඩාර් පද්ධතිය ගුවන් හමුදාවට අහිමි වෙන මලය නාඩු පිහිටුවා වාල්මිකිගේ රාමායනයේ අවසානය ලියන්න මෝදිගේ සැලසුම්.
මලය යනු කඳුකර වන අතර නාඩු යනු ප්‍රදේශය යන්නයි. දෙමළ නිජ බිම් සංකල්පය ශ්‍රී ලංකාව තුල විවිධාකාරයෙන් ස්ථාපනය කිරීමට සැලසුම්...






































