ජනාධිපතිගේ ඉල්ලා අස් වීම නිවේදනය කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයා විසින් දැනුම් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයා විසින් දැනුම් දී තිබේ.
අද මෙසේ ගිනි තබා තිබෙන්නේ රනිල්ගෙන් පසුව අනාගත පරපුර වෙනුවෙන් ඉතිහාසයට එකතු වීමට තිබු දායාදයකි. එහි තබා තිබූ වටිනා ග්‍රන්ථ...
අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති විරෝධතාව ආවරණය කරමින් සිටි සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසකට පහරදුන් සහ එම පහරදීමට අණ දුන්...
රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට ජනතාව පැමිණෙන විට එහි සිටි හමුදා සහ පොලිස් නිලධාරීන් පැනයන යන් වීඩියෝවක් මේ වන විට...
තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට යම් කිසි පිරිසක් විසින් ගිනි තබා තිබේ. සියල්ලම...
ජේෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ නමැති පුද්ගලයෙකු සමග තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ පහර දීමත් සමගම විශාල ජනතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
අප ඊයේ වාර්තාකල අකාරයටම මේ වන විට ආරක්ෂක හමුදාව ජනතාවට පහර දෙමින් සිටි. මේ වන විට සිරස news frist මාධ්‍යවේදීන්...
The police special task force brutally attacked a group of journalists who came near the house of Prime Minister Ranil...
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සැඟවී හෝ පලා ගොස් තිබේ. ඔහු සිටින්නේ කොහේ වුවත්...
Prime Minister Ranil Wickremesinghe has decided to resign from his post. That was at the party leaders' meeting held today.
© 2021 රාවණා ලංකා.