මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයට වෙඩි ප්‍රහාරයක්.
පුජ්‍ය අම්පිටියේ සුමන නාහිමියන් වැඩ සිටින මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. අද (13)අළුයම...
පුජ්‍ය අම්පිටියේ සුමන නාහිමියන් වැඩ සිටින මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. අද (13)අළුයම...
වයස අවුරුදු අතරක පිරිමි දරුවකු කරන්දෙණිය මහගොඩ ප්‍රදේශයේ අනාරක්ෂිත ළිදකටවැටී මියගොස් ඇති බව පොලීසිය සදහන් කර ඇත. දරුවා පෙනෙන්නට නොසිටි...
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අද පස්වරු 04.18 ට පමණ මැග්නිටියුඩ් 4.5 ක් අගයක් සහිත භූ කම්පනයක් සිදුව ඇති බව විදෙශ් මාද්‍ය...
.2023පෙබරවාරි මස 12 දින උදෑසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය . රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ...
අද (11) දින දහවල් 01ට.30 පමණ බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය කෙරු සීඝ්‍ර ගාමී දුම්රියේ ගෙළිඔය කරමඩ විහාරස්ථානය අසලදී මෝටර්...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින් ප්‍රකාශ කර ඇත්තේ තම කණ්ඩායමේ ඉලක්කය 20 යි 20 කාන්තා ලෝකකුසලාන...
රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල දිසා රෝහල යනු දිනකට බාහිර රෝගීන් 500ක් පමණ ප්‍රතිකාර ලබන රෝහලකි. රෝහලේ ඇති ජෙනරේට(ර්) අක්‍රීයව පවතින බැවින්...
උපාය දුතයන් ලෙස යුධ හමුදා බුද්ධි අංශයේ හා STF නිලධාරීන් දෙදෙනකු යොදවා ගනිමින් මෙම වාලම්පුරිය හා සැකකරුවන් STF නිලධාරීන් විසින්...
මුල්ලේරියාව ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක තිබු දේව ප්‍රතිමා දෙකක් හා කුඩා ප්‍රමාණයේ චෛත්‍යක් සොරාගත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. සොරාගෙන...
පොලිසිය සදහන් කර ඇත්තේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ වෙරළේ තිබී මළ සිරුරක් හමු වී ඇති බවයි. මිය ගොස් ඇත්තේ වයස...
© 2021 රාවණා ලංකා.