ඒ මුජිබර් රහුමාන්ගේ අඩුව ඒ.එච්.එම්. ෆවුසිගෙන් පුරවයි
.ඒ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේ කතානායකයා ඉදිරියේ...
.ඒ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේ කතානායකයා ඉදිරියේ...
නිට්ටඹුව මාඉඹුල ප්‍රදේශයේ දී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් හට සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී...
උසස් පෙළ සදහා පාසලට ඇතුලත් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක් අල්ලසක් වසයෙන් ලබාගත් ගුරුවරයකු අල්ලස් හෝ දුෂණ විමර්ශන නිලධාරීන් විසින්...
කොළඹ ජාතික රෝහලේ රෝහල් ප්‍රකාෂකයකු සඳහන් සදහන් කර ඇත්තේ රෝහලේ පිහිටි වාට්ටුවක සෞඛ්‍ය සේවා සහායිකාවකට අයත් කබඩයක තිබී අති විශේෂ...
2023පෙබරවාරි මස 09 දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය. උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතේ...
ජනවාරි 3 වනදා ත්‍රීරෝද රථයකින් විදෙස් සංචාරක යුවලක් රැගෙන යමින් සිටි රියදුරකු හට ගාල්ල නගරයේදී තර්ජනය කල පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට...
ගිය වසරේ ජුලි 9 වනදා ජනපති මැදුරේ තිබී හමු වූ එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසක මුදල හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින්...
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින නිහතමානි දක්ෂ ක්‍රිකට් තරුව ඇරෝන් ෆින්ච් තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ප්‍රකාශ කොට ඇති බව...
හෙට (8) උදෑසන 08.00 සිට රජයේ වෛද්‍යවරුන් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය...
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපති රනිල් වික්ක්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමේ පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය...
© 2021 රාවණා ලංකා.