“වයඹ පුවක් අරුණ”
වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල මගපෙන්වීම යටතේ “වයඹ පුවක් අරුණ” නමින් වසර දෙකක කාලයක් තුල රට පුරා පුවක් පැල පන්ලක්ෂයක්...
වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල මගපෙන්වීම යටතේ “වයඹ පුවක් අරුණ” නමින් වසර දෙකක කාලයක් තුල රට පුරා පුවක් පැල පන්ලක්ෂයක්...
අද (6) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඩුබායි සිට නැවත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් සමාජ මාද්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හදුන්ගොඩ...
ලාෆ්ස් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක...
ලංකා ගුරු සම්මේලනය විසින් ඉදිරියේදී විභාග පවත්වන දිනයන්හිදී විදුලිය විසන්දි කිරීම් වළක්වාලීමේ නියෝගයක් ඒහා සම්බන්ද ආයතන සදහා නිකුත් කරන ලෙස...
ජනාධිපති තුමන් විසින් අද සවස ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කොට ඇති බව සදහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත්...
ගාලුමුවදොර පිවිසුම් මාර්ග ඇතුළු කොළඹ මාර්ග කිහිපයක් 75 වන නිදහස් සැමරුම් උත්සවය හේතුවෙන් වසා දමා ඇති බව පොලීසිය සදහන් කර...
උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට...
කහවත්ත ගල්ලනකන්ද ආරණ්‍ය සේනාශනයේ අඩුවක්ව පැවති චෛත්‍ය රාජයාණන් වහන්සේ නම ප්‍රදේශයේ ජීවත් වන කේ. වී. සිරිපාල මහතාගේ ප්‍රධාන මුල්‍ය වියදමින්...
අනුරාධපුර කුට්ටම් පොකුණේ කිඹුලකු සිටින බව එහි සංචාරය කරන මහජනතාව පෙන්වා දී ඇති අතර එම කිඹුලා වරින් වර දර්ශනය වේ....
අද (3) දින වික්ටෝරියා ජලාශයේ නාදුනන මළසිරුරක් පාවෙමින් ඇති බව වාර්තා වේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
© 2021 රාවණා ලංකා.