පෙබරවාරි 4 සුරා සැල් වැසේ
දිවයිනේ සියලුම සුරා සැල් පෙබරවාරි නිදහස් දින වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ 75 වන නිදහස වෙනුවෙන්...
දිවයිනේ සියලුම සුරා සැල් පෙබරවාරි නිදහස් දින වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ 75 වන නිදහස වෙනුවෙන්...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරණ ලද 2023 පෙබරවාරි මස 02 දින සඳහා කාලගුණ අනාවැකිය නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...
වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කේබල් සහිත ඇමක් ගිළදමා බොල්ගොඩ ගඟේ අතු ඔයක සිටියදී අඩි 13ක පමණ දිගින් යුත් කිඹුලෙකු...
අද (1) දින මීට සුළු මොහොතකට පෙර අත්අඅඩංගුවේ සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හාට ඇප හිමිවීම හේතුවෙන්...
පොලිසිය සදහන් කර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකල...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ ඉදිරියේදී යම් යම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බවයි. මේ...
කතෝලික සභාවේ මාද්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කොට ඇත්තේ කාදිනල් තුමන් ඇතුළු කතෝලික සභාව නිදහස් දින සැමරුම් උත්සවය...
රනිල් වික්‍රමසිංහ මහතා හා දෙදින නිල සංචාරයක් සදහා පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා...
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හා දුත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ...
මිනිස් පරිබෝජනයට නුසුදුසු කීරිපිටි මෙට්‍රික් ටොන් 635ක් එක් සමාගමකට සත්ව ආහාර සදහා අනුමැතියකින් තොරව අල්විකිරිම සම්බන්දව කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විමර්ශනයක්...
© 2021 රාවණා ලංකා.