මානව හිමිකම් නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාරයට. වසන්ත මුදලිගේ ගැන සොයා බලයි.
මානව හිමිකම් කොම්සම් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම් කරු වසන්ත මුදලිගේ හමුවට ගොස්...
මානව හිමිකම් කොම්සම් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම් කරු වසන්ත මුදලිගේ හමුවට ගොස්...
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අචාර්ය හේමාලි කොතලාවල පහත්මිය ප්‍රකාශ කලේ බිත්තර ආනයනය කිරීමට යෝජිත ඉන්දියාව හා පකිස්ථානය...
මෙරට දේශපාලන පක්ෂ 10 ක පමණ ජනතා නියෝජිතයන් එක්ව නිදහස් ජනතා සන්ධානය නමින් නව දේශපාලන පක්ෂක් පිහිටුවා තිබේ. ඒ අනුව...
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ගමන් වාර 42ක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බවයි. මගීන් නොමැති කම හේතුවෙන් සාමාන්‍ය...
අඹිලිපිටිය පනාමුර ප්‍රදේශයෙදී පුද්ගලයකු හට වෙඩිතබා ඝාතනය කර තිබේ. මිය ගිය පුද්ගලයා තම යතුරු පාපැදියෙන් අද (11) උදැසන සිය දරුවා...
2023 ශ්‍රී ලංකා ඉන්දීය පළමු එක දින තරගය ඊයේ (10)දින පැවත් වූ අතර එම තරගයේ දෙවන භාගයේදී ලෝකයක් අවදානය යොමු...
STF නිලධාරීන් විසින් ජා ඇල ප්‍රදේශයේදී තීරුබදු නොගෙවා ගෙන්වන ලද වල්නාශක තොගයක් හා ඒවා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක්, පුද්ගලයෙකු...
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ආයතන චන්දය පිළබදව සාකච්චා කිරීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ,දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසම් සභාවට කැදවා...
මෙරටින් ඩෙංගු රෝගීන් නැවතත් හිස ඔසවමින් පවතින බව වාර්තාවේ. ඩෙංගු රෝගීන් 2142 දෙනකු 2023 වසරේ පළමු සතියේ හදුනාගෙන තෙබෙන බව...
ධීවර බෝට්ටු 7ක් ගිනිගෙන විනාශ වීමක් සම්බන්ධව මෝදර ලෙල්ලම ප්‍රදේශයෙන් වාර්තාවේ. පොලීසිය සදහන් කරණ ආකාරයට මෙම සිදුවීම අද (11) අළුයම...
© 2021 රාවණා ලංකා.