ආනයනික කිරිපිටි මිලේ වෙනසක් ?
ක්රිපිටි ආනයනකරුවන් පවසා ඇත්තේ ආනයනික කිරිපිටි මිල පහල දමන බවයි. ඒ අනුව ඔහුන් සදහන් කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝ එකකින්...
ක්රිපිටි ආනයනකරුවන් පවසා ඇත්තේ ආනයනික කිරිපිටි මිල පහල දමන බවයි. ඒ අනුව ඔහුන් සදහන් කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝ එකකින්...
රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් යුක්‍රේනයේ උසස් පාසලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයෙන්...
ඉන්දීයව හා ඔස්ට්‍රේලියාව ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර පැවැත්වූ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසාන තරගයෙන් ඔස්ට්‍රලියානු කණ්ඩායම...
ගැටලු කඩිනමින් නිරාකරණය කර නොගතහොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. මෙරට පාසල් සිසු දරුවන්...
ජාත්‍යන්තරව පිළිගත් ‘මානුෂීය බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලා අංක - 01’ සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා කාන්තා බලකායේ මානුෂීය බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කණ්ඩායමේ සාමාජිකාවන් ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැඳවා ඔවුන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡනය පැළඳවූයේය. එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සහභාගීවීමට අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ කර සිටින කාන්තා සෙබලියන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභපැතුම් එක්කළ අතර ලෝක සාමයට සහ මාතෘභූමියේ අභිමානය ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුන් ලබාදෙන දායකත්වය සහ එහි වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය. 2021 දෙසැම්බර් මාසයේදී බූඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී සහ යාපනය, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේදී පැවති මානුෂීය බිම්වෙඩි කෙත් නිසැක...
ශ්‍රී ලංකාවට අද අලුයම ගෙන්වන ලද බිත්තර බේකරි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන සඳහා ලබාදීමට කටයුතු කරන බව හා එසේ නිකුත් කිරීමට...
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් මිල පහල යනු...
.කිසියම් පිරිසක් විසින් පේදුරුතුඩුව වෙරළ තීරයේ ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට ගිනිතබා ඇති බව වාර්තාවේ. පොලිසිය සදහන් කර ඇත්තේ පේදුරුතුඩුව...
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු පළමු බිත්තර තොගය දිවයිනට ළගා වී තිබෙන බවට වාර්තා වේ. මෙරට බිත්තර මිල පාලනය කිරීමේ...
රිච්ටර් පරිමානයේ එකක 6.9 ක හා 5.9 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන දෙකක් සිදුව ඇති බව වාර්තාවේ. ඒ රිච්ටර් පරිමානයේ...
© 2021 රාවණා ලංකා.