සෞඛ්‍ය අංශ හෙට වැඩ වර්ජනයක්.
වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට (01) දිනයේ දිවයින පුරා වැඩවර්ජනයක්...
වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට (01) දිනයේ දිවයින පුරා වැඩවර්ජනයක්...
නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසා ඇති බව...
ජනතා ජීවිත බිල්ලට දුන් ප්‍රශ්න සහගත ඉමියොනොලුග්බින් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන්, සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය...
ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි...
හෙට සංවිධානය කර ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩ වර්ජනය සඳහා තම සංගමය එක් නොවන බවට සමස්ත ලංකා හෙද සංගමය පවසා ඇති...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ. පේරාදෙණිය තානායම ආසන්නයේදී මෙලෙස...
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 2023 දෙසැම්බර්...
මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ආසියා සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමරිකා...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා...
රාජගිරිය මාදින්නාගොඩ පාලම අසල තිබී බිළිඳු මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ. අද (31) උදෑසන එම මළසිරුර සොයාගත් බවට පොලීසිය...
© 2021 රාවණා ලංකා.