ඔන්ලයින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි. ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන්...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි. ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන්...
පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා සහතිකය සටහන් කළ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර...
රුසියානු හමුදා යානයක් යුක්‍රේනය ආසන්න දේශ සීමාවේදී කඩා වැටී ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, දකුණු බෙල්ගොරෝඩ් ප්‍රදේශයට එම...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර ඇති බව වාර්තා වේ. ඒ මහතා මීට...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සැකකරුවන් 06 දෙනා පෙබරවාරි 01 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර...
වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00...
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (24) දිනයේ කැරට් 22 රන් පවුම රු.168,050.00 වන අතර කැරට්...
ශ්‍රී ලංකා මහ බැංකුව අද(24) පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 314.98 ක් වූ...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (23) සුළු ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්...
තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසා ඇති...
© 2021 රාවණා ලංකා.