නාරම්මල පොලීසිය අසල උණුසුම් තත්ත්වයක්.
නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබූ බව වාර්තා වේ....
නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබූ බව වාර්තා වේ....
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න්පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම සහිත...
උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් රියදුරෙකුට වෙඩිවැදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. අද (18) පස්වරුවේ මෙම සිද්ධිය...
මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද පස්වරුවේ දුම්රියක ගැටී විශ්‍රාමික ග්‍රාම නිළධාරී වරයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස්...
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග නැවත පෙබරවාරි 01 වනදා සිට දීපව්‍යාප්ත වර්ජනයක් ලෙසින් ආරම්භ කිරීමට තීරණය කර...
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ භාවිතා කරනු ලබන ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව ඉකුත් වර්ෂයට සාපේක්ෂවම පහළ වැටී ඇති බව...
මේ දිනවල රාත්‍රී හා අලුයම් කාලයේ පවතින අධික සීතල සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් සීතලට ඔරොත්තු දෙන උණුසුම් ඇඳුම්...
කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන සහ නේවාසිකාගාර කප්පාදුව ඇතුළු ගැටලු රැසකට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් අද (18) පස්වරුවේ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.07ක් දක්වාත්, විකුණුම් මිල රුපියල්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු...
© 2021 රාවණා ලංකා.