යුක්තියට සැකකරුවන් 1000කට අධික පිරිසක් කොටුවෙති.
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (16) සිට අද (17) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,024ක් අත්අඩංගුවට...
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (16) සිට අද (17) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,024ක් අත්අඩංගුවට...
කාර්යක්ෂමතාව සහ නිර්මාණශීලිත්වය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම හේතුවෙන් ගූගල් සමාගම සිය ගෝලීය දැන්වීම් කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් ඉවත් කරන...
2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ ....
මාතලේ දිස්ත්‍රික්කය තුළ වගා හානි සිදුකරන පිරිමි රිලවුන්ට වන්ද්‍යාකරණ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මන්ත්‍රීවරයා පවසා ඇති...
නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවට විදුහල්පති සේවා සංගමය පවසා ඇති බව වාර්තා වේ. එම සංගමයේ...
දියනෑමට ගිය දරුවෙක්ව කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇති බවට කඩුවෙල පොලීසියට තොරතුරක් ලැබී ඇති බව වාර්තා වේ. ඊයේ (16) සවස...
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා...
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති සහ දේශගුණ යථාර්ථය ව්‍යාපෘතියේ නිර්මාතෘ සහ සභාපති ඇල් ගෝර් අතර...
දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව QR කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත්...
© 2021 රාවණා ලංකා.