ධීවර යාත්‍රාවක් අතුරුදහන් .
කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට සඳහන් කරමින් කල්පිටිය පොලිසීයට එම යාත්‍රාවේ හිමිකරු පැමිණිලි...
කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට සඳහන් කරමින් කල්පිටිය පොලිසීයට එම යාත්‍රාවේ හිමිකරු පැමිණිලි...
මත්පෙති ,අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් ඔයාලච්චේන සෙම්මන්නෝඩෛ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය...
පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී රන් පැහැති කඩුවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ....
කාන්තාවන්ට ත්‍රිවිධ හමුදාවේ සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු හතළිස් පහේ සිට පනස් පහ දක්වා වැඩි කරන බවට ආරක්ෂක රාජ්‍ය...
ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක්...
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 12 වැනිදා දහවල් කෑම පැයේදි දිවයිනේ සියලු රෝහල්...
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය...
කොළඹ තරුපහේ හෝටලයක සුඛෝපභෝගී කාමරයක් වෙන්කරවා ගනිමින් මිතුරකු හා මත්පැන් පානය කළ ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ පනහක මුදලක් මිතුරා විසින්ම සොරාගෙන...
මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර යළි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාතික නැකත් කමිටුව විසින් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් පමණක් තමන් ඒ පිළිබඳව...
කැනඩාවේ දකුණු ඔටාවා හි දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික පවුලක හය දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ...
© 2021 රාවණා ලංකා.