කෘෂි විද්‍යා පේපරේ ලීක් කළ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට .
මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අපරාධ...
මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අපරාධ...
මෙවර සිදු වූ කාලගුණ විපර්යාසයත් සමගින් නුවරඑළිය නගර සීමාවට අද (15) උදෑසන මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ. උදෑසන...
දක්ෂිණ අධිවේගි මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ලංගම බස් රථයක් ගිනිගෙන ඇති බවට පොලීසිය පවසයි. ගිනිගත් බස් රථයේ සිටි මගින් සියලුම...
විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්...
ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී එහි ගුවන් නියමුවාට මගියෙකු පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ගුවන් නියමුවා...
මොරටුව රාවතාවත්ත ධර්මරත්න මාවතේ පදිංචි ශ්‍යාමලී ෆොන්සේකා නැමති කාන්තාවක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. 59 හැවිරිදි ඇය පසුගිය 12වනදා සිට...
රුහුණු කුමාරි දුම්රිය හෙට (16) සිට නැවතත් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය...
මියගොස් සිටි විසි හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් අද(15) බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබියදී සොයා ගත් බවට...
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රත්ගම මහජන පුස්තකාලය අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බවට රත්ගම පොලීසිය පවසා...
© 2021 රාවණා ලංකා.