පැය 16ක ජල කප්පාදුවක් .
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇති බව වාර්තා...
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇති බව වාර්තා...
ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1314 ක් තවමත් ගෙවා නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසූ බව...
ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (12) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 317.79ක් දක්වාත්, විකුණුම් මිල රුපියල්...
අඹගස් දෝව සපුගල්ල ප්‍රදේශයේදී ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට පෙරළී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි...
ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බවට ලංකා විදුලිබල මණ්ඩලය පවසා ඇති බව...
අවුරුදු පහට අඩු දරුවන් මෙරට දමා කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීම වළක්වාලමින් නව නීති ගෙන ඒමට පියවර ගන්නා බවට කාන්තා හා...
පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. නිල ඇඳුමින් සැරසී හෙරොයින් ජාවාරම්...
යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (11) සිට අද (12) අලුයම දක්වා පැය 24ක කාලයක් තුළ සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට...
නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තා වේ. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
© 2021 රාවණා ලංකා.