දුඹුරු සීනි මිල ඉහළට .
වැට් බද්ද 18%කින් ඉහළ යාම හේතුවෙන් ඊයේ (09 වැනිදා) වනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී...
වැට් බද්ද 18%කින් ඉහළ යාම හේතුවෙන් ඊයේ (09 වැනිදා) වනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී...
විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇති බව...
සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. ඒ මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙනි. ඒ අනුව එම ප්‍රදේශයේ සංචාරය...
පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසල දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් ගෙල කපා ඝාතනය කර ඇති බව වාර්තා වේ....
වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද (10) උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක...
ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදි පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති...
දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට...
පොළොන්නරුව - මඩකලපුව මාර්ගය ජලයෙන් යටවීමේ අවධානමක් ඇතිව තිබෙන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට ගල්ලෑල්ල පාළම අසලින් අඩියක...
© 2021 රාවණා ලංකා.