01:16 සෙනසුරාදා, ඔක්තෝබර් 25, 2025
Eng සිංහල
Ravana Publisher

Ravana Publisher

2023 දෙසැම්බර් මස 29 දින සඳහා කාලගුණ අනාවැකිය

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.  දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් විටින්විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර...

චතුරිකාගෙන් බර ඉසිලීමේ වාර්තාවක්.

මෙරට කාන්තාවක් බර ඉසලීමේ තරඟයකදී ඔසවන ලද වැඩිම බර ප්‍රමාණයේ වාර්තාව යලිත් අලුත් කිරීමට බර ඉසිලිමේ ක්‍රීඩිකා චතුරිකා ප්‍රියන්ති සමත්...

අල්ලස් කොමිසමට නව සාමාජිකයින් පත් කෙරේ.

අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය...

Page 178 of 516 1 177 178 179 516

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.