කොවිඩ් ආසාදිතයින් 52%කින් ඉහළට .
පසුගිය සති 4ක කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 52%කින් ඉහළ ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බව...
පසුගිය සති 4ක කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 52%කින් ඉහළ ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බව...
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත්...
පයාගල මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටි චීන ජාතිකයෙකු දියේ ගිලී අතුරුදන් ව ඇති බවට පයාගල පොලීසිය පවසා...
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයට අදාළ නේවාසික රෝගීන් 08 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බව වාර්තා වේ....
2027 වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දකුණු ආසියානුවන්ගේ දායකත්වය දෙගුණයක් කර ගැනීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා...
රුපියල් කෝටි දොළහක් වටිනා කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 500 ක් බර ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය...
ගම්පොල මහනුවර ප්‍රධාන මාර්ගයේ වැලිගල්ල නගරයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මිය ගොස් බරපතළ...
පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප ලබා දී ඇති බව වාර්තා වේ. රාජ්‍ය රහස් හෙළි කිරීම සමබන්ධයෙන්...
රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී අද (22) පුද්ගලයකු මියගොස් ඇති බවට පොලීසිය පවසයි. ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනයවූ දුම්රියක ගැටීම...
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ඩුබායිහි සැඟ ව සිටින මහමෝදර සුරංජිත් විදානපතිරණ නමැත්තාට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් අද (22) පොලිස් භාරයට ගෙන...
© 2021 රාවණා ලංකා.