ඉන්දියා – දකුණු අප්‍රිකා තීරණාත්මක අවසන් මහා තරගය අද.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිත බව වාර්තා...
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිත බව වාර්තා...
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා දෙසැම්බර් මාසයේ වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය...
දීර්ඝ සති අන්තය සහ පාසල් නිවාඩුව මෙන්ම උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ කරන බවට දුම්රිය...
වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11.25ක් නිකුත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.92ක් දක්වා ඉහළ ගොස් ඇති...
ඊයේ (20) දිනට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ. අද රන් මිල සටහන...
දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලය වෙත මුදාහරින පිරිස් හඳුනා ගැනීම සඳහා අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමග එකතුවීමට පොලීසියට හැකිවූ බවට...
මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස්...
මැතිවරණ ක්‍රියාවලිය තුළදී පූර්ණ ආබාධිත තැනැත්තන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ විශේෂයන් හඳුනාගැනීමට අදාළව තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව...
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කලපයට අයත් පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු පාසලේ විද්‍යාගාරය තුළ දී අපයෝජනයට ලක්කළ...
© 2021 රාවණා ලංකා.