06:38 සිකුරාදා, ජූලි 3, 2026
Eng සිංහල
Ravana Publisher

Ravana Publisher

කොළඹ කොටුවේ විරෝධතාවයක්.

සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන තදබදයක් ඇති...

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට .

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය...

අද ඩොලරය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.94ක් ලෙසත්, විකුණුම් මිල රුපියල්...

ක්‍රිකට් තේරිම් කමිටුව ගන්න යන තීරණ.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී රැස්වීමට නියමිත බව වාර්තා...

වැස්සට කිඹුල්ලු ඇවිල්ලා.

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දරුණු ගංවතුර තත්ත්වයක් වාර්තා වී තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම පළාත මුහුණදුන් බරපතළ ම ගංවතුර...

නැවත දැනුම්දෙනතුරු සෝමාවතියට එන්න එපා.

පැවති වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන්...

චන්ද්‍රගුප්තගෙන් CIDයට ප්‍රකාශයක්.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා...

පී.සී.ගේ. ගෙල සිර කළ අයෙක් අත්අඩංගුවට .

ගෝල්ෆේස් වටරවුම අසලදී පොලිස් කොස්තාපල් වරයකුගේ ගෙල සිරකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට කොල්ලුපිටිය පොලීසිය පවසයි. කොල්ලූපිටිය පොලීසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස්...

Page 200 of 516 1 199 200 201 516

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.