2023 දෙසැම්බර් මස 18 දින සඳහා කාලගුණ අනාවැකිය
උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ.හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...
උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ.හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...
අධික වැසි හේතුවෙන් ජලාශ රැසක් වාන් දැමීම නිසා ප්‍රදේශ ගණනාවක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. මේ...
වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48 කට නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත්...
විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදුවූ බිහිසුණු අනතුරකින් සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...
නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි පැය...
හාලිඇළ නගරයේ අද (15) දහවල් නාය යෑමක් සිදු වී ඇති බව වාර්තා වේ. හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා...
අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවට බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට එක්වෙමින් ඒ මහතා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස දෙවන වරටත් මහින්ද රාජපක්ෂ මහතාව තෝරා පත්ව තිබේ. මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී...
මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පොලීසිය විසින් දුරකථන අංක පෙළක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ. පොලිස් කොට්ඨාස මට්ටමින්...
කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩි වීමක් ඉල්ලමින් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී අද (15) උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ...
© 2021 රාවණා ලංකා.