එළවළු මිල.
එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්,එළවළු මිල ගණන්...
එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්,එළවළු මිල ගණන්...
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර ඇති...
නෝටන්බ්‍රිජ් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව ඇති බව වාර්තා වේ. නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන...
ලංකා නැව් සංස්ථා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කළ යමුණා වෙත්තසිංහ මහත්මිය සේවයෙන් පහ කිරීමට එම සමාගමේ සභාපතිවරයා ගත්...
මේ වනවිට වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ...
අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී ඇති බව වාර්තා වේ....
විවිධ ආබාධ සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 200 කට ආසන්න පිරිසක් අද (04) දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීමට පැමිණි...
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ කතා කිරීමට අමතර වේලාවක් ඉල්ලා සිටියේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...
2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය...
අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථවාහන පොලීසිය දැනුම් දී...
© 2021 රාවණා ලංකා.