දේශබන්දුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය .
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ....
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ....
තද සුළං සහ මුහුණ රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. එම නිවේදනය ඉදිරි...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කර සිටියේ පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය තුට්ටු දෙකට විකිණීමට සූදානමක් පවති...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
දිවයිනේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක කැමරා මාධ්‍යවේදියකුට තියුණු ආයුධයකින් ඇනීමෙන් සිදු වූ තුවාල සහිතව රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති...
සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇති බව වාර්තා වේ....
ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී ඇති බව වාර්තා වේ. අපවත් වන විට...
ඊයේ (30) දිනට සාපේක්ෂව අද (01) දිනයේ රන් මිල පහළ ගොස් ඇති බවට මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි. ඒ අනුව...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (01) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.90ක් ලෙසත්, විකුණුම් මිල රුපියල්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. ඒ අනුව...
© 2021 රාවණා ලංකා.