14:59 සෙනසුරාදා, ජූලි 4, 2026
Eng සිංහල
Ravana Publisher

Ravana Publisher

නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව විරෝධතා .

නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිවහා රාජ්‍ය සේවකයන්ට රුපියල් විසි දාහක වැටුප් වැඩි කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් හැටන්...

නිවසක් සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙලා.

ගිනිගත්හෙන කළවැල්දෙනිය හෝමාගම ප්‍රදේශයේ ලැලිවලින්ඉදිකර තිබූ නිවසක් 30 වන දින හටගත් ගින්නකින් නිවස මුලුමනින්ම විනාශයට පත්ව ඇති බව වාර්තා වේ....

උඩරට දුම්රිය ධාවනයට අදත් බාධා .

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.  ඒ ,දියතලාව හා හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට අද  (01) අලුයම පස් කන්දක්...

කළුතර භීතිය පැතිරූ ‘පූස්කොටා’ අල්ලයි.

කළුතර භීතියට පත්කළ දොඩංගොඩ 'පූස්කොටා' සහ ගෝලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක්...

O/L ප්‍රතිඵල ගැන තවත් දැනුම්දීමක් .

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lkවෙත පිවිස...

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය තවදුරටත් .

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු වන...

Page 228 of 516 1 227 228 229 516

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.