2023 නොවැම්බර් මස20 දින සඳහා කාලගුණ අනාවැකිය
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම්...
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම්...
කලාවැව ආශ්රිත ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාවත් සමග අද සවස කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැගින් විවෘත...
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වූ බව වාර්තා වේ. ඒ අවසන් මහා තරගයේ දී සත්කාරක ඉන්දියාව...
වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. කෙසෙල්ගමු ඔය පිටාර...
නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අග්‍රාමාත්‍ය...
2023 නොවැම්බර් මස මුල් දින 15 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 74,664 ක් බවට ශ්‍රී ලංකා...
2024 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇපල් ආයතනය විසින් iPhone මගින් කෙටි පණිවිඩ (SMS) යැවීමේ ක්‍රමය වෙනස් කර ඇති බව වාර්තා...
අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 6ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි...
නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය අද (17) රාත්‍රියේ...
ඉන්දියාවේ නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් නරක අතට හැරෙමින් වායු තත්ත්ව දර්ශකය 437ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වේ. මේ...
© 2021 රාවණා ලංකා.