ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නක්.
ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. පස්වරු 4.45ට පමණ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ...
ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. පස්වරු 4.45ට පමණ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ...
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ වාද්දුව - පිංවත්ත දුම්රිය මාර්ගය අතර ගවයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ....
සිම්බාබ්වේ හරාරේ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ ඒ කොලරාව රෝගය පැතිරීම හේතුවෙනි. මේ වන විට...
පාසලේදී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇති වූ සංකුලතාවයක් හේතුවෙන් ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් රෝහල් ගත...
ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සමහරු මත පළ කළත් දරුවන් හොඳට විභාගය ලියා ඇති බව ප්‍රතිඵල ලැයිස්තු බැලීමේදී පැහැදිලි වන්නේ යැයි අධ්‍යාපන...
පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇති බව...
ලබන වසරේ සිට ආණ්ඩුව ජනතාවට විශේෂ දායාදයක් ලබාදී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා ඇති බව වාර්තා වේ....
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම දේශපාලන අතපෙවීමක් නිසා පැනවූ තහනමක් නොවන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති...
ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බවට ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා...
ක්‍රිකට් ආයතනය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු ගැන විපක්ෂය දෙවිදියකට කතා කරන බවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන...
© 2021 රාවණා ලංකා.