ලිංගික හිරිහැරයක් පිළිබඳ කෝප් කමිටු නිලධාරිනියකගෙන් චෝදනාවක් .
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරියක් විසින් නිලධාරිනියකට ලිංගික හිංසනයක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කථානායකවරයාට දැනුම් දුන් බව...
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරියක් විසින් නිලධාරිනියකට ලිංගික හිංසනයක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කථානායකවරයාට දැනුම් දුන් බව...
කොන්ත්‍රාත් පදනම මත පළාත් පාලන ආයතනවල සේවයේ නිරතව සිටින පිරිස ලබන වසරේ ස්ථීර සේවයට ඇතුළත් කරගැනීමට නියමිතව ඇති බව වාර්තා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පස්වරුවේ ගෝලීය දකුණේ හඬ සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිතව ඇති...
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් විශේෂ සාකච්ඡාවක් සඳහා ඊයේ (16) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබුණි. එම...
ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරීමට පාකිස්තානය අසමත්වීම හේතුවෙන්, පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම්, එම තනතුරෙන්...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල්...
2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවට ශ්‍රී ලංකා...
දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එංජිමට දැවැන්ත ගල් පෙරළී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර...
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසා ඇත්තේ ලියෝනිඩ් උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොදින් දැකගත හැකි...
හමාස් තුවක්කුකරුවන් විසින් ඔක්තෝබර් 07 වනදා පැහැරගත් ඊශ්‍රායල කාන්තාවකගේ මළ සිරුර හමුදා කණ්ඩායමට හමුවී ඇති බව වාර්තා වේ. 65 හැවිරිදි...
© 2021 රාවණා ලංකා.