පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් ජීවිතක්ෂයට .
වැල්ලම්පිටිය - වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස...
වැල්ලම්පිටිය - වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස...
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත...
අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බව...
නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද (15) උදෑසන සිට වාන් දමන බවට ජලාශ භාර...
ඊශ්‍රායල ප්‍රහාරවලින්, බිලිඳන්, කුඩා දරුවන් සහ කාන්තාවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇති බව...
ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින්...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.58ක් ලෙසත්, විකුණුම් මිල රුපියල්...
2024 අයවැය ඉදිරිපත් කර ඇත්තේ නීතිවිරෝධී ලෙස බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂද සිල්වා මහතා පවසා ඇති බව...
අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩිකර ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ...
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන 28 442 පොලිස් කොස්තාපල් පනාපිටිය නැමැති නිලධාරියෙකු පිස්තෝලය පෙන්වා තර්ජනය කර බිය ගන්වා රුපියල්...
© 2021 රාවණා ලංකා.