වාලම්පුරියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට .
රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ....
රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ....
දෙසැම්බර් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේදී පොලිතින්, ප්ලාස්ටික් රැගෙන යෑම පාලනය කිරීම සඳහා කටයුතු යොදා ඇතැයි නුවරඑළිය...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (15) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම...
මෙම වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා වන තුන්වැනි කාර්තුවේදී ඒඩ්ස් රෝගීන් පහළොස්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එච්.අයි.වී ආසාදිතයන් 139 දෙනකු...
වව්නියාව, තරණිකුලම ගම්මානය ආසන්නයේ පවතින කුරිසුට්ටකුලම වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක්...
රටේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තබාගත හැකි මෙවන් දිරිය දරුවන් අගයමු… අම්පාර දෙමටමල්පැළස්ස විද්‍යාලයේ දරැ දැරියන් සමස්ත ලංකා පාසල් සංගීත තරඟයේ...
උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවී ඇත්තේ කුමක්ද යන්න කණ්ඩායමේ උපදේශක පුහුණුකරු වන මහේල ජයවර්ධන පසුගියදා පැවැති ප්‍රසිද්ධ ජනමාධ්‍ය හමුවකදී පැහැදිලි...
සංචාරක වීසා භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යාමට උත්සාහ කළ කාන්තාවන් 06 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක...
අතරමැදි වෙළෙඳුන් උසස් තත්ත්වයේ ටොම් ජේ සී අඹ අඩු මිලට ගැනීම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ අඹ වගාකරුවෝ අන්ත අසරණ තත්ත්වයකට පත්ව...
© 2021 රාවණා ලංකා.