විසර්ජන පනතට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය .
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස...
රෝමයේ නගරයක් තුළ සිංහයෙක් නිදැල්ලේ සැරි සැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ....
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කර රුපියල් 2000 ක මුදලක් ජයග්‍රහණය කර ඇති බවට...
සරු ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂිකා තලතා ලලනි මාරඹේ බස්නායක මහත්මිය හදිසියේ ඇති වු රෝගාබාධයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මිය ගියේය. විශාල ධනස්කන්ධයක්...
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ....
සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ දෙමටගොඩ...
අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ....
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ...
තමන්ගේ රටේ ක්‍රිකට් තමන්ම ICCයට කියලා තහනම් කරන්න තරම් යම් පිරිසකට වුවමනා වීම කෙතරම් ඛේදජනකද? ICC ක්‍රිකට් තහනමෙන් පසු ප්‍රවීණ...
© 2021 රාවණා ලංකා.