2023 නොවැම්බර් මස 10 දින සඳහා කාලගුණ අනාවැකිය
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ...
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ...
වැලිමඩ ප්‍රදේශයේ පාසලක රාජකාරි කාලය තුළ ගංජා පානය කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම ගුරුවරුන්...
පවතින අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ. ඒ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී ඇති බව වාර්තා වේ.
ලොව ප්‍රකට ඇපල් සමාගමේ සම නිර්මාතෘ, ස්ටීව් වස්නියැක් අසනීප වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක ව්‍යාපාරික...
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගත් බව වාර්තා වේ....
නිදහස් මාධ්‍යවේදීන් වන පුන්නියමූර්ති සසිකරන් සහ වාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් යන දෙදෙනාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ක්‍රියාව පළිගැනීමක් බවත්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4කදී...
නවදිල්ලි අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට දිල්ලි...
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ...
© 2021 රාවණා ලංකා.