නිවාඩු අවලංගු කර තිබියදීත් තැපැල් සේවකයෝ වර්ජනයේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවට ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසා...
තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවට ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසා...
බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම්කර නොමැති සියලු මාර්ග නම්කිරීමට සහ නිවාස සඳහා අංක සහිතව ලිපිනයන් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව...
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ ...
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බව වාර්තා...
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම නීතිවිරෝධී බව පවසමින් සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ...
පාසලේ පංති කාමරයේ දරුවන්ගෙන් මුදල් අයකර උපකාර පංති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් 12 දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඔවුන්ට ස්ථාන...
වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ....
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර...
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. නෙලුම්දෙණිය උඩුකුඹුර ප්‍රදේශයේදී...
මරදාන සහ බේස්ලයින් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව...
© 2021 රාවණා ලංකා.