පොලිස් සැරයන් අනතුරට ලක් කළ රියදුරු අත්අඩංගුවට .
ඊයේ (06) රාත්‍රී 9.15ට පමණ මාවනැල්ල නගරයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අලුත් පාරේ රාත්‍රියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි මාවනැල්ල පොලීසියේ...
ඊයේ (06) රාත්‍රී 9.15ට පමණ මාවනැල්ල නගරයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අලුත් පාරේ රාත්‍රියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි මාවනැල්ල පොලීසියේ...
අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට...
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අඹ කිලෝග්‍රෑමයක මිල මේ වනවිට පහළට ගොස් ඇති බව වාර්තා වේ. වෙළෙදුන් ප්‍රකාශ කළේ පසුගිය දිනවල වෙළෙදපොළේ රුපියල් 1000 දක්වා...
අම්පාර,බණ්ඩාරදූව ,මායාදුන්න ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ. මෙලෙස ඊයේ (06) රාත්‍රීයේ ඝාතනය කර ඇත්තේ අවුරුදු...
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ ...
අප දන්නා සහ අපට වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල රාජකාරී සිදු කරන දූශිත පොලිස් නිලධාරින් විසින් සාධාරණ...
හැටන් ලංගම ඩිපෝව මගින් ධාවනය වන සමහර බස් රථවලට සීසන් ලබා ගෙන ඇති පාසල් සිසුන් නිසි ලෙස නොගැනීමත් සමග එම...
නුවරඑළිය දිස්ත්‍රික්කට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් නුවරඑළිය පුන්ඩළුඔය ඩන්සින් දිය ඇල්ල ශක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
හැටන් රුවන් පුර ශ්‍රි වීජය මංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැටන් ආගිල්යා විලාහි සාමණ්‍යධිකාරි ඇතුළු එහි...
© 2021 රාවණා ලංකා.