ගාසාහි මරණ 10,000 ඉක්මවයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසා හි පලස්තීනුවන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඔක්තෝබර්...
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසා හි පලස්තීනුවන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඔක්තෝබර්...
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවූ...
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී නිවසකට අකුණුසැර වැදීමක් හේතුවෙන් නිවසේ සිටි එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇති බව වාර්තා...
ඇල්පිටිය යක්කටුව පතිරාජවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඇල්පිටිය යක්කටුව පතිරාජ මාවත ලිපිනයේ පදිංචි...
බෙරගල බත්ගොඩ දී පස් කඳු නාය ගොස් අවහිරවී තිබූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් අද (06) දින සවස් වන විට...
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ...
විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිතා කරමින් හෙට...
ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ 410 වෙනි සෙබළා පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා සිය 102 වන උපන්දිනය සමරා තිබේ.ඔහු ශ්‍රී ලංකා යුද...
කොළඹ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ....
මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව...
© 2021 රාවණා ලංකා.