කෑම මිල ගණන් ඉහළට .
ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසා...
ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසා...
බොරැල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා...
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇති බව...
2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබේ. එම අගය 218,350ක්...
සබරගමුව පළාතේ පාසල්වල අනිද්දා පැවැත්වීමට නියමිත 2023 වාර අවසන් විභාගයේ 10 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාව දෙවන කොටස බව පැවසෙන ප්‍රශ්න...
ජනවරමක් නොමැති ආණ්ඩුවකට ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව ආදී ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියෙරා නෙවාඩා කලාපයට දැවැන්ත හිම කුණාටු අවදානම් තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් යොසිමිටේ...
පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී ඊයේ (1) අත්අඩංගුවට ගත්...
යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යන බවට පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් අවධාරණය කර ඇති බව වාර්තා...
© 2021 රාවණා ලංකා.