රයිස් , කොත්තු මිල ඉහළ යන ලකුණු .
විදුලිබිල ඉහළ දැමුවහොත් ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය ප්රකාශ කර ඇති බව වාර්තා වේ....
විදුලිබිල ඉහළ දැමුවහොත් ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය ප්රකාශ කර ඇති බව වාර්තා වේ....
උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් කැඳවා ඇති බව වාර්තා වේ. දෙමළ දේශපාලන පක්ෂ 07 විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත්...
නොරෝච්චෝල නගරයේදී කුඩා ලොරි රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ අනතුරකින් පස් හැවිරිදි දරුවකු මරණයට පත්ව දෙදෙනෙකු බරපතල තුවාල...
ශ්රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහායදෙන බවට චීන ජනාධිපති ෂී ජින් පින් පවසා ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්රී...
වැඩිවන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩිවීමක් සිදුවිය හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණයකට පැමිණ ඇති...
විෂ දුමාරයක් ආඝ්රහණය වීමෙන් තලවකැලේ ප්රදේශයේ කාන්තාවන් 09ක් සහ එක් පිරිමි පුද්ගලයෙක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඊයේ (19)...
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂි ජිං පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජීං නුවරදී පවත්වා ඇති බව...
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඊශ්රායල - පලස්තීන යුද ගැටුමට සාමකාමී විසඳුමක් සඳහා...
ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20)...
ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇති බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්රකාශ කර ඇති බව...
© 2021 රාවණා ලංකා.