ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට.
මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවූ බව වාර්තා වේ. ඒ ඇය...
මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවූ බව වාර්තා වේ. ඒ ඇය...
ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 314ක් සහ සෙසු නිලයන් 1,565ක් ඔවුන්ගේ ඊළග නිලයට උසස් කර ඇති බව වාර්තා වේ. මෙම...
මිනුවන්ගොඩ - කටුවැල්ලේගම ප්‍රදේශයේ කීනවින්න ඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (09) අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. අතුරුදහන් වූ...
යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඊයේ (09) රාත්‍රීයේ එම අනතුර...
කොළඹ කුරුණැගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව...
ඊශ්‍රායල ගුවන් හමුදාව තව දුරටත් ගාසා තීරයට බෝම්බ හෙලන බව වාර්තා වේ. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පැවැත්වෙන බව වාර්තා වේ. හයිද්‍රාබාද්හි දී පැවැත්වෙන...
වැල්ලව පොලිස් වසමේ, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඊයේ (09) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති...
ඉන්දියාවේ නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරාය වෙත අද (10) දිනයේ පැමිණීමට නියමිතව තිබූ මගී යාත්‍රාව නොවැළැක්විය හේතුවක් නිසා නොපැමිණෙන බවට...
ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...
© 2021 රාවණා ලංකා.