අවේලාවේ ලෙඩා බලන්න නොදුන්නයි දොස්තරට ගහලා.
වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයකු අවේලාවේ බැලීමට අවසර නොදුන්නැයි වෛද්‍යවරයාට පහරදී ඇති බව වාර්තා වේ. පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා...
වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයකු අවේලාවේ බැලීමට අවසර නොදුන්නැයි වෛද්‍යවරයාට පහරදී ඇති බව වාර්තා වේ. පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා...
කුරුවිට, කොක්ඕවිට ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදීමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වේ. කුරුවිට පොලිස් වසමේ නිවසක පදිංචිව සිට ඇති...
මේ වසරේ ගතවූ කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර...
01.2023 සැප්තැම්බර් මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය 02.අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්. – දෙදෙනෙක් ජීවිතක්ෂයට . 03.ජලභීතිකා මරණ ඉහළට. 04.ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය...
ප්‍රේම සම්බන්ධයක් මුල්කර ගනිමින් පාසල් සිසුන් දෙදෙනෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදුන් බව කියන තරුණයන් සිව්දෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන...
ව්‍යාජ කෘත්‍රිම බිත්තර සංසරණය වීම සාවද්‍ය බවත් බිත්තර පරිභෝජනයට බියක් ඇති නොකර ගන්නා ලෙසත් පාරිභෝගික අධිකාරිය දැනුම්දී ඇති බව වාර්තා...
නිරිතදිග කොලොම්බියාවේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නිරිතදිග...
ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන සිටින අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ...
පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙක් බෝතල් කටුවකින් එම විදුහලේම සිසුවෙකුගේ පාදයකට පහරදී කැපුම් තුවාල සිදුකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ...
© 2021 රාවණා ලංකා.