ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා .
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් සැත්කම් සිදු කිරීමට බාධා මතුව ඇති බව වාර්තා වේ. සබරගමු දකුණ...
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් සැත්කම් සිදු කිරීමට බාධා මතුව ඇති බව වාර්තා වේ. සබරගමු දකුණ...
කොළඹ ජම්පටාවීදිය නිව්හම් චතුරස්‍රය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදිය පැදවූ පැදිකරු අත්අඩංගුවට ගත් බවට...
ඩැට් දීමනාව ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ (28) පැවති සාකච්ඡා ධනාත්මකව අවසන් වු බවට එම...
දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත් බව වාර්තා වේ.
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. ලංගම බස් රථයක් මෙලෙස පෙරළීයාමෙන්...
HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බවට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි....
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය...
ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්‍රදේශයේ දී ඊයේ (28) රාත්රියේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බවට වැලිපැන්න පොලිසිය...
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය...
© 2021 රාවණා ලංකා.