අතුරුදන්වූ දැරියන් සොයා විමර්ශණ.
ඇඹිලිපිටිය විශාකා ළමා නිවාසයෙන් පලාගිය දැරියන් දෙදෙනෙකු සොයා ඇඹිලිපිටිය පොලීසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙලෙස පලාගොස් ඇත්තේ...
ඇඹිලිපිටිය විශාකා ළමා නිවාසයෙන් පලාගිය දැරියන් දෙදෙනෙකු සොයා ඇඹිලිපිටිය පොලීසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙලෙස පලාගොස් ඇත්තේ...
මාරාන්තික නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබේ. ඉන්දීය මාධ්‍ය...
අයිෆෝන් 12 දුරකතන අලෙවිය නවත්වන ලෙස ප්‍රංශය නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ප්‍රමාණය ඉක්මවා විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය...
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා...
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුණගම කඳු රක්ෂිතයේ ඊයේ (13)පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. එම ගින්න ඊයේ රාත්‍රී...
ලංකා බැංකුව විසින් සිය ගණුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඔබට යම් ආකාරයකින් ලැබී ඇතැයි පවසන...
පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක...
බෝගම්බර බන්ධනාගාර රැඳවියන්ට තාප්පයට උඩින් සූක්ෂම ලෙස දුම්කොළ සැපයූ මුගටියා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට...
අස්වැසුම සුබසාධන දීමනා නවත්වන බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බවට වැඩබලන කාන්තා ළමා...
ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙකු පත් කර ඇති බව වාර්තා වේ. එසේ පත් කර ඇත්තේ බෙල්ජියමේ ඉන්දීය මහකොමසාරිස් ලෙස...
© 2021 රාවණා ලංකා.