කාසියේ වාසිය බංග්ලාදේශයට.
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය අද (06) පාකිස්තානය සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පාකිස්තානයේ ලාහෝර් හි...
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය අද (06) පාකිස්තානය සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පාකිස්තානයේ ලාහෝර් හි...
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ...
රෝහල් ඉදිරිපිට මල් ශාලා පමණක් නොව පෞද්ගලික රසායනාගාරද ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසූ බව...
සිය පියාට පහරදී ඝාතනය කළ පුතෙකු දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27...
නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...
ඊයේ (05) දිනයට සාපේක්ෂව අද (06) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ. අද රන් මිල...
අගෝස්තු මාසය තුළදී පමණක් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 6000 ඉක්මවන බවට නාවික හමුදාව ප්‍රකාශ කර ඇති...
පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ...
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ(05) දින එළවළු 60,000කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි වී ඇති බව වාර්තා වේ. ඉන්ධන මිල අධිකවීමත්, ගොවීන්ගේ පැමිණීම...
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන්...
© 2021 රාවණා ලංකා.