එජාප සංවත්සරය අද.
එක්සත් ජාතික පක්ෂයේ 77 වන සංවත්සරයට සමගාමීව එම පක්ෂය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන අද ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ...
එක්සත් ජාතික පක්ෂයේ 77 වන සංවත්සරයට සමගාමීව එම පක්ෂය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන අද ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ....
රොටුඹ ප්‍රදේශයේ නිවෙසක සිටි උපාධිධාරී තරුණියක පැහැරගෙන යාමට ආ බව කියන රත්නපුර ප්‍රදේශයේ තිදරු පියකු පහර කෑමට ලක්ව මියගොස් ඇති...
මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සදහා එක්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් තායිලන්තය වෙත ගොස් ඇති බව වාර්තා වේ. තායිලන්ත රජයේ...
අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කරන ශිෂ්‍යයන් උසස් පෙළ ආරම්භ වන තෙක් හෝ අ.පො.ස. උසස් පෙළ අවසන් කරන ශිෂ්‍යයන් වෘත්තීය අධ්‍යාපනයට...
මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිටි මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා...
මොණරාගල ගලබැද්ද අඹලන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් මොණරාගල මහ රෝහලේදී පිරිමි දරුවෙකු පුසූත කිරීමේ සිද්ධියක් පිළිබඳ මොණරාගල පොලීසිය පරීක්ෂණ...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර...
ගෙවල් කුලී පනත අවලංගු කිරීමට සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පත් සැකසීමට නීති කෙටුම්පත් සම්පාදකට...
2023 ලෝක කුසලානය සඳහා සහභාගී වන ඉන්දීය ක්‍රිකට් සංචිතය නම්කර ඇති බව වාර්තා වේ. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා...
© 2021 රාවණා ලංකා.